තුන්වරක්ම ඔහුගේ ජිවිතය බේරු ඔහු නම් දෙවියෙක්… වෛද්‍යවරයා ගැන ඩොක්ටර් පාලිත රාජපක්ෂ තැබූ සටහන මෙන්න…

0
509

පසුගිය මාසය පුරා අසනීප තත්වයෙන් පසු වූ ඩොක්ටර් පාලිත රාජපක්ෂ මේ වන විට සනීප තත්වයෙන් පසු වෙනවා..ඔහුගේ ජිවිතය බේරු වෛද්‍යවරයා ඩොක්ටර් පාලිත රාජපක්ෂ තෑබූ සටහක්…

තුන්වරක්ම..මගේ දිවි ගැලවු ඔහු..
😥 2015 දැරුනු හෘදයාබාධයෙන්.
😥 2023 ඩෙංගු රෝගයෙන්
😥 2026 වැලදුනු නියුමෝනියාවෙන්.
ඔහු බදුල්ල රෝහලේ ජේශ්ඨ කායික රෝග විශේ.වෛද්‍ය Bandusiri Ratnayaka ..
…බොහොමයක් පිං මල්ලියේ …
….වෛද්‍ය පාලිත රාජපක්ෂ


.

Previous article“මම මීට පෙර ෆුට් සයිකල් පැදලා නැහැ. මම ඒ අභියෝගයන් භාර අරගෙන පුංචි කාලයක් ඇතුලත ෆුට් සයිකල් පදින්න පුරුදු වුණා..අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර..
Next articleඔබ අන්නාසි කනවා නෙවෙයි, අන්නාසි ඔබව කනවා.. මොකක්ද මේ කියන කතාව.