Home දේශිය පුවත් රටම ආදරේ කල දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ආදරණීය රසිකයින්ට නම් මේ පුවත දුක්බර...

රටම ආදරේ කල දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ආදරණීය රසිකයින්ට නම් මේ පුවත දුක්බර ආරංචියක් වේවී..

0
9730

මම දැනට ටෙලි නාට්‍ය 3 ක් ලියමින් ඉන්නවා, ඉස්කෝලෙයි, සංගීතෙයි, දෙවෙනි ඉනිමයි. දෙවෙනි ඉනිම දිගයි කියන අයට කියන්නෙ දෙවෙනි ඉනිම ගන්නම ඔය Soap Opera කියන ශානරයෙ එකක්. ඒක මුලු ලෝකෙම නියෙනවා. දෙවෙනි ඉනිමෙ Season 2 වලත් දැන් එපිකෝඩ් 1000 කට කිට්ටු වෙන්න ගිහින් නියෙනවා. දෙවෙනි ඉනිම අපි නවත්තනවා තව මාස දෙකකින් තුනකින් විතර. සතුටුදායක ආරංචියක් වෙයි.

Previous article“අම්මා මාව එතනට එක්කන් ගියේ හරිම ආසාවෙන්” මාධවී ඇන්තනීව සංවේදී කළ ඒ අතීත මතකය මෙන්න.
Next articleඕට්ස් මෙච්චර ගුණයි කියලා ඔබ හිතන්නවත් නැතුව ඇති නේද? ඕට්ස් කෑවොත් වෙන දේ මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights