Home සයුරෙන් එහා පුවත් සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා මට කියලා දුන්න මනුස්සයා ඔහුයි..” තම හොඳම...

සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා මට කියලා දුන්න මනුස්සයා ඔහුයි..” තම හොඳම මිතුරාට ප්‍රථම වතාවට “සැමියා” යැයි ඇමතූ ආදරණීය රශ්මිකා ඔහු වෙනුවෙන් විශේෂ සටහනක් තබයි..

0
330
ගැහැනුන්ගේ ඇස් කඳුළින් දිලිසෙන්නේ දුකට විතරක් නෙවෙයි දරාගන්න බැරි සතුටේදීත් ඒ ඇස් කඳුළින් දිලිසෙනවා.
ඇයගේ ඇස් දෙකත් මැණික් කැට වගේ දිලිසුණේ අන්න ඒ සතුටට වෙන්න ඇති. විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා දෙදෙනාගේ විවාහය ගැන ඊයේ ලෝකයේම අවධානය යොමුවෙලා තිබුණා.

මේ අන්න ඒ දෙන්නා විවහයෙන් පස්සේ රශ්මිකා ඇයගේ මුහුණුපොතට එක්කළ සටහන නම් හරිම ආදරණීයයි.. “ඔන්න මම දැන් ඔබට මගේ “සැමියා” හඳුන්වා දෙනවා.. ”

ඇය ඊයේ දවසේ ඔහුව හඳුන්වාදී තිබුණේත්, මේ සටහන අරඹා තිබුණෙත් අන්න ඒ  ආදරණීය ආමන්ත්‍රණයෙන්..

Previous articleඇය නැතිව මගේ කිසිම දෙයක් සම්පූර්ණ නෑ…” විවාහයෙන් පසු විජේ රශ්මිකා වෙනුවෙන් ලියූ ආදරණීයම සටහන..
Next articleකලාවේ දිදුලූ නාමයක්… සෙනෙහසින් මතකව සිටින ඇය ගැන රසිකයන්ගේ සංවේදී සටහන්…
error: Content is protected !!
Verified by MonsterInsights