Home දේශිය පුවත් රටක් ආදරේ කරන එයා… පුංචි පවුල සතුටින් පිරි දවසක්… ඕෂධී මේ පවුලේ...

රටක් ආදරේ කරන එයා… පුංචි පවුල සතුටින් පිරි දවසක්… ඕෂධී මේ පවුලේ අයත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ !

0
42

 

ඕෂධී හේවාමද්දුම කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක්..

පුංචි පැටව් දෙන්නෙකුගේ හුරතල් නිසා ඒ පවුල තවත් සුන්දර වෙලා කිව්වොත් හරි..

ඔන්න ඉතින් තවත් ලස්සන දවසක එයාලා හැමෝම සතුටු වෙන්න තවත් විශේෂ තැනකට ගිහින් තිබුණා..

ඕෂධී මෙන්න මේ විදිහට එයාගේ පවුලේ ඒ ඡායාරූප ඇගේ සමාජමාධ්‍ය පිටුවලට එක්කරලා තිබුණා..

Previous articleවිශ්ව ආකර්ෂණ නීතියේ එන වැදගත්ම සහ අපි කවුරුත් කතා කරන්න කැමතිම ආකර්ෂණ නීතිය ගැන දැන ගන්න… ඔබත් මුදල් ආකර්ෂණය කරගන්නා කාන්දමක් වන්න..
Next articleඔයාගෙත් නහර ගැට ගැහෙනවද ? එහෙමනම් බල බල ඉන්න එපා… දරුණු රෝගයක ආරම්භයක් වෙන්නත් පුලුවන් !
error: Content is protected !!
Verified by MonsterInsights