Home සයුරෙන් එහා පුවත් “​ඔහු ජාතික සම්මානලාභියෙක් පමණක් නොව, මිනිසුන්ගේ හදවත්වල රජුද විය…” – ෂාරුක් ඛාන්...

“​ඔහු ජාතික සම්මානලාභියෙක් පමණක් නොව, මිනිසුන්ගේ හදවත්වල රජුද විය…” – ෂාරුක් ඛාන් හොඳම නළුවාට හිමි පලමු ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙහෙමයි

0
72

 

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය පළමු ජාතික සම්මානයට හිමිකම් කියනු ලැබුවා.

ඒ 71 වන ජාතික චිත්‍රපට සම්මාන ප්‍රධානෝත්සවයේදී.

සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වුණේ ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙන්.

ෂාරුක් මෙහිදී සම්මානයට පාත්‍ර වූයේ, 2023 වසරේ තිරගත වූ ‘ජවාන්’ හි ඔහුගේ රංගනය වෙනුවෙන්.

රාණි මුකර්ජි ද ‘Mrs Chatterjee vs Norway’ චිත්‍රපටයේ ඇගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් සිය පළමු ජාතික සම්මානය දිනා ගත්තා.

Previous articleඅවුරුදු 25ක් ජීවිත රැකපු ආදරණීය බස් රියදුරුට… ගමක්ම එක් වී උපහාර කළේ මෙහෙමයි
Next articleලොවක් ආදරය කරන “ස්පයි­ඩර් මෑන්” ගැන දුක හිතෙන ආරංචියක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights