Home සයුරෙන් එහා පුවත් එදා එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි ගලවාගත් ඔහු ලොවක් සංවේදී කරමින් සිය...

එදා එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි ගලවාගත් ඔහු ලොවක් සංවේදී කරමින් සිය සොහොයුරාට අවසන් ගෞරව දැක්වුවේ මෙහෙමයි.

0
64

ඒ තරම් විශාල අනතුරක්.. ඔහුගේ ජීවිතය බේරුණේ හාස්කමකින් වගේ..

ඒ පුවතෙන් පස්සේ හැමෝම කතාවුණේ ඔහු ගැනයි..

ඔහු නමින් විශ්වාස්.. ගුවන් අනතුරින් දිවි ගලවා ගත් විශ්වාස් ඔහුගේ සොයුරාගේ ආදාහනයට එක්වෙලා තිබුණා..

Air India ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වන විශ්වාස් කුමාර්ගේ මියගිය සහෝදරයා වන්නේ අජේයි.. ඔහුගේ නෑදෑයින් සහ හිතමිතුරන් මේ සංවේදී අවස්ථාවට එක්ව සිටියා..

ඒ ගැන සමාජ මාධ්‍ය පිටු අතර පළ වෙලා තිබුණා.. කෙසේ වෙතත් මේ දරුණු ගුවන් අනතුරෙන් පසු සුවය ලැබී රෝහලෙන් අනතුරුව විශ්වාස් පසුගිය දිනක රෝහලෙන් පිටව ගොස් තිබුණා..

Previous articleආගන්තුක සත්කාර ලොවටම පෙන්වූ මොහොතක්… එයාර් ඉන්දියා ගුවන් අන*තුරෙන් සමුගත් ඔවුන් වෙනුවෙන් අපේ අය කල පිංකම
Next articleසබරගමු සිසුවාගේ සිද්ධිය ඇත්තටම නවක වදයක් නිසාද ? හෙලි වූ ඇත්ත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights