Home සයුරෙන් එහා පුවත් සිනමා තිරයේ නොනිමි මතකයක් වූ ඔහු, දිවි ගමනට සමුදෙයි…

සිනමා තිරයේ නොනිමි මතකයක් වූ ඔහු, දිවි ගමනට සමුදෙයි…

0
76

මලයාලම් සිනමාවට ආදරය කරන ඔබට මේ කියන්න යන්නේ කනගාටුදායක පුවතක්.

ප්‍රසිද්ධ මලයාලම් නළු-චිත්‍රපට නිෂ්පාදක ශ්‍රීනිවාසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට “69” වියේ පසු වුණා.

විනීත් ශ්‍රීනිවාසන් සහ ධ්‍යාන් ශ්‍රීනිවාසන් ඔහුගේ පුතුන් දෙදෙනාද නළුවන් වනවා.

Previous articleපිරිමි නහයේ ප්ලාස්ටර්ස් අලවගෙන පින්තූර දානවා..කාගෙවත් දුක විහිලුවට ගන්න එපා..මහේෂී මදුසංකා ලයිව් ඇවිත් කියපු සැ ර කතාව මෙන්න…
Next article“අම්මා ඔය කකුල් දෙකේ හයිය තියන කාලේ…” – රොමේෂ් සුගතපාලගෙන් සංවේදී සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights