Home දේශිය පුවත් එයත් දවසක තාත්තා වගේම දක්ෂයෙක් වේවි.. අඛිලගේ චූටි දෝණි ගැන ඔහු මුහුණුපොතට...

එයත් දවසක තාත්තා වගේම දක්ෂයෙක් වේවි.. අඛිලගේ චූටි දෝණි ගැන ඔහු මුහුණුපොතට එක්කළ ඒ සටහන මොකක්ද කියලා දන්නවාද

0
69

මේ නම් ඉතින් තාත්තාගේ පුංචි ආඩම්බරකාර කෙල්ල නේ..අඛිල ධනුද්දර, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියාගේ ලෝකයම හැඩ කරන පුංචි පැටව් දෙන්නෙක් ඉන්නවා..

මොන තරම් වෙහෙසකර කාලයක් වුණත්, මොන තරම් මහන්සි වෙලා වැඩ කළත් අඛිලට ඒ හැම දෙයක්ම එකම එක තත්පරයකින් අමතක කරන්න පුළුවන් වෙන්නේ මේ පුංචි පැටව් දෙන්නා ළඟ වෙන්න ඇති..

ඔන්න බලන්නකෝ දැන් එයාගේ දුව ආරන්‍යා මොන ගැන මේ කියන කතාව මොකක්ද කියලා..

පුංචි කාලෙම තාත්තා වගේ දුවත් ගොඩක් දක්ෂතා පෙන්වන්න පටන් අරගෙන.. මෙන්න ඒ ගැන හරිම ආදරණීය සටහනක් අඛිල මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

“අක්කී, කියන්නේ එයාට.. එයාගේ Trophy දාලා පුරවන්න වීදුරු අල්මාරියක් ඕනේලු..”

 

Previous articleලංකාවේ කවුරුත් ආදරේ කරන ඇය, ඉශාදී අමන්දා ඔන්න ආයෙමත් මනාලියක් ලෙසින් හැඩවෙලා… බලන්නකෝ ඇගේ සරාගී ලස්සන…
Next articleවතුර වීදුරුවකට උළුහාල් තේ හැන්දක් දමා හැමදාම උදේට බීවොත් වෙන දේ මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights