දිට්වා සුළිකුණාටුවෙන් මියගිය කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහලේ අයෝධ්‍යා සත්මිණි සිසුවියට මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් B සාමාර්ථ තුනක් ලැබී විශ්ව විද්‍යාල වරම් හිමිවී තිබේ.
ඇය දිස්ත්‍රික්කයේ 118 වැනියාය.
වසර 13ක ඇයගේ පාසල් ජීවිතයේ කරන ලද අප්‍රමාණ කැපකිරීම්වල ජයග්‍රහණය දකින්නට ඇය අද නැත.
ඇයගේ ප්‍රතිඵල අපට කීවේ විද්‍යාලාධිපතිනී ගංගානි තිලකරත්න ය.
උපුටා ගැනීම අරුණ පත්තරෙන්
#gossipbro #ALExam #ALResults #ditwha #ayodyasathmini #bio #examresults









