කාගෙත් ආදරේ දිනූ අනූෂා කියන්නේ ලස්සන රංගන ශිල්පිනියකට …
ඇය සුන්දර තාරුකාවක්… රංගනයටත් නර්ථනයටත් එක ලෙස දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හැටියට අනූෂා දමයන්තිව හඳුන්වන්න පුළුවන්.
ඇය කාලෙන් කාලෙට අපුරු විලාසිතා කරනවා..
ඒ වගේම ඇය හරි ලස්සන ඡායාරූප මුහුණු පොතේ පළ කරනවා… ආලෝක රටා එක්ක ඇගේ මුහුණේ මැවෙන අපුරු රූ සොබා බලන්නකෝ …
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…