Home දේශිය පුවත් ඇගේ හඬ අදටත් මතුවට ගුවනේ රැව්පිළි රැව් දේවි.. කාගේත් ආදරය දිනාගත්ත ප්‍රවීණ...

ඇගේ හඬ අදටත් මතුවට ගුවනේ රැව්පිළි රැව් දේවි.. කාගේත් ආදරය දිනාගත්ත ප්‍රවීණ නිවේදිකාවක් ජීවන ගමනින් සමුගනී…

0
39
මේ කියන්න යන්නේ ප්‍රවීණයක වූ ඇයගේ නික්මයාම ගැන ඇසෙන සංවේදී කතාවක්..

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල අභාවප්‍රාප්ත වී තිබෙනවා..

මියයන විට ඇය 68 හැවිරිදි වියේ පසු වුණා..

ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි නිවේදිකාවක්, නාට්‍ය ශිල්පිණියක් මෙන්ම ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක වන චිත්‍රා කුමාරි කළුබෝවිල  1979 සහන නිවේදිකාවක්ව සේවයට බැඳුණු දා පටන් ඇය කෙමෙන් කෙමෙන් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගනිමින් ගුවන්විදුලි නිවේදන කලාවේ ඉදිරියට ආ තැනැත්තියක් වුණා.

Previous articleඅපි හැමෝම කැමතියි දියුණු වෙන්න..හැබැයි දියුණුවක් පැතුවාට දියුණුවක් ඇති වෙන් නෑ නේද..ඔබත් දියුණුවක් බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ ලිපිය කියවන්න.
Next articleදිනෙන් දින පෙරළිකාර වෙනසක් කර රත්තරන් වල අද පවුමක මිල ගණන් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights