Home දේශිය පුවත් මේ දවස්වල රටම කතාවෙන සරාගී දේශානිගේ පිස්සු හැදෙන ජායාරූප පෙලක් මෙන්න

මේ දවස්වල රටම කතාවෙන සරාගී දේශානිගේ පිස්සු හැදෙන ජායාරූප පෙලක් මෙන්න

0
33

 

දේශානි නෙහාරා , ඇය කවදත් ලස්සන සුරූපී තාරකාවක් නේ.. ඇගේ සරාගී රුවට වශි වෙන හුඟාක් අය ඉන්නවා…

ඇය මේ දිනවල හුඟාක් ජනප්‍රියයි.. ඒ දේශානිගේ ආදර කතාව නිසා… දේශානිට ක්‍රශ් වුණු අයට නම් ඒක දුක හිතෙන ආරංචියක්… ඒත් දේශානිට හරිම ලස්සන ආදරයක් ලැබුණු එක ගැන එයාගේ රසික රසිකාවියන් නම් ඉන්නේ හරි සතුටින්…

හැමෝගෙම ආදරය දිනාගත් මේ සුන්දර තාරකාව රංගන ශිල්පිනියක් ලෙසත් හිරු තිරය හරහා ඇයව තව තවත් ජනප්‍රිය වුණා..

ඉතිං එයාගේ රංගන හැකියාවට හුඟාක් අය ආදරේ කරනවා..

ඒ වගේම දේශානි රෝස මලක් වගේ ලස්සනයි…

බලන්නකෝ ඒ සරාගී ලස්සන … එයා නම් පිස්සුවක් නේද ?

Previous articleඔයාටත් කොලෙස්ටරෝල් තියෙයි නම් මේ ආහාර අකැපයි. හරියට දැනගන්න
Next articleමේ දේ හරියට කලොත් සල්ලි උතුරාවි.. ලුණු කැටවලින් කරන විශ්මිත කෙමක් ගැන දැනගන්න
error: Content is protected !!
Verified by MonsterInsights