හායි කොහොමද …අපි අද කතා කරන්න යන්නේ හීල්ස් දාන්න කැමති උනත් දැම්මම එන අපහසුතා මගහැරගන්න කරන්න පුලුවන් පුංචි tips ටිකක් ගැනය 💃💃
Heels මිලදි ගැනීමේදි දැනගතයුතු කරුණු .
———————————————————-
👠 . කොහෙටද ඔයා heels දෙක පලදින්නෙ කියන එක.
👠. Heels height එක ගැන (low,mid,height heels)
👠.heels shape එක
👠.ඔයා තෝරගත්ත හීල්ස් එක කකුල් දෙකට දාලා හොඳට ඇවිදල බලන්න.ඒක ඔයාට comfortable ද balance ද fit වෙනවද කියල
👠. Center of gravity line එක සමග ඔයාගේ හීල් එක aline වෙනවද බලන්න.
👠.shoe එකේ meterial එක බලන්න.(ලෙදර් හීල් perfect )
මොකද්ද මේ heel height එක කියන්නේ
———————————————–
👡 low heels – මේක ගොඩක් වෙලාවට 1-2 inches height එකක් තියෙන්නේ මේක every day work wear , casual outing දාන්න පුලුවන් හරිම comfortable ,elegant heels වේ.
👡 mid height heels – 2-3 inches වේ.work wear, party or wedding wear අදින්න පුලුවන් ගොඩක් වෙලාවට් elegant , comfy heels වේ.
👡 Height heel – 3 inches වලට වඩා වැඩි වේ.මේක ගොඩක් වෙලාවට sleek, sexy vibe එකක් දෙනවා.මේක පොඩ්ඩක් uncomfortable ( party or wedding wear )
Heels type එක කියන්නේ මොකද්ද ?
———————————————————–
හීල් එකේ shep එක අනුව heels වර්ග වෙනස් වෙනවා.මේ heel typ එක අනුව ඔයාගේ shoe එක comfy ද නැද්ද කියන එක තීරණය වෙනවා.
👢. Block heels – මේක හරිම stable සහ balance , comfortable.
👢. Stilettos – super high, super glam ,slim,sleek පොඩ්ඩක් supportive මදි ගතියක් තියනවා.
👢. Kitten heels – small height , elegant සහ අපිට ඕනෙම තැනකට මේක දාන්න පුළුවන්.
👢. Wedges – comfy & casual මේවා friendly and cute
👢. Plat form heels – extra heel without extra pain
👢. Mules,peep toe heels – open & chic
(පහල තියන පොටෝ ටික බලන්න)
කකුලට අමාරුවක් නැතුව heels පලදින secret ..💃💃
——————————————————–
🩰. හීල්ස් එක ඔයාගේ කකුලෙ හරිම සයිස් එකට ගන්න.
🩰.Tape method – ඔයාගේ කකුලේ 3 සහ 4 ඇගිලි ටේප් එකක් දාලා එකට එකතු කරන්න.මේකෙන් දවස පුරාම කිසිම අමාරුවක් නැතුව ඔයාට heels දාගෙන ඉන්න පුළුවන්.open toe heels එකක් දානවා නම් skin colour එකට ලගින්ම යන පාටක් tape එකක් ගන්න.
🩰.slippery heels සදහා වැලි කොලයකින් හෝ nail file එකකින් rough කිරීම මගින් ලිස්සන සුළු ගතිය නැති කරන්න පුළුවන්.
🩰.ඔයාගේ heel එක ටිකක් හිරයි නම් vaseline petroleum gel ,body oil,baby oil වගේ දෙයක් සපත්තුවේ ගාන්න.කකුල හොඳින් ෆිට් වෙලා පහසුවක් දැනෙයි.
🩰. Heel එක ගොඩක් loose නම් කකුල ලිස්සලා හීල් එකේ ඉස්සරහට යනවා නම් කකුලට සහ හීල් එකටයි dry shampo ,setting spray ,hair spray එකක් spray කරන්න පුලුවන් .කකුල සහ සපත්තුවේ අඩිය තියන කොටස රළු වෙලා කකුල ඉස්සරහට නොයා තදවෙලා තියේවි.
🩰. නැත්තම් ඔයාට foot pads/ silicone insert use කරන්න පුලුවන් .
🩰.heels දාලා comfortable වෙන්න නම් අපි ඒ heels දෙකට කලින්ම හුරු වෙන්න ඕනා.අවශ්‍ය දවසට කලින් මේක දාලා ටිකක් ඇවිදලා කරලා හුරු වෙන්න.
🩰.නිවැරදිව ඇවිදින්න.අපහසුවෙන් ඉදිරියට නැමී ඇවිදින්න එපා. මුලින්ම අඩිය තබන විට හීල් එක(heels ) ඊටපස්සේ කකුලේ මැද (ball) කොටස ඊට පස්සේ ඇගිලි (toe) තබා කොන්ද කෙළින් තියලා ඇවිදින්න.
🩰. Pointed heels දාන විට සපත්තුව ලොකු නම් සපත්තුව ඇතුලෙන් pads,panty liners ,
tissue ටිකක් ඇතුලට දාලා පලදින්න.
🩰. ඔයා sling backs heels දානවා නම් ලිටිපස්සෙන් එන strap එක පහලට වැටෙනවා නම් ඩබල් ටේප් use කරන්න.
🩰. ඔයාට stilettos heels දාලා එලියේ මඩේ යන්න උනොත් හීල් එකට හීල් guard පලදින්න .
🩰.strength exercise කරන්න.especially calf & ankles
🩰. Heels නුහුරු කෙනෙක් නම් මුලින්ම wedges සහ block heels වලින් පටන් ගන්න.
🩰.දිගු වෙලාවක් හිටගෙන ඉන්නවා නම් 2″ – 3″ range එකට යන්න.
🩰.ඔයාගේ කකුල් moisturizer කරලා රැක බලාගන්න..
👢🩰🥿👠👡
ඒ වගේම මගේ තවත් tip එකක් තමා heel හෝ ඕනම සපත්තුවක් දාන්න කලින් සපත්තුවේ ඇතුල් පැත්තට 🥥 oil ගාලා ටිකක් අව්වේ තිබ්බම තද ගතිය නැති වෙලා soft ගතියක් එන නිසා කකුල් කැපීමේ අවදානම නැති වෙනවා.
එහෙනම් අදට මෙච්චරයි
මම
copied..