Home සයුරෙන් එහා පුවත් කඩා වැටුණු යානයේ ගමන්ගත් පුද්ගලයන්ගේ විස්තර මෙන්න

කඩා වැටුණු යානයේ ගමන්ගත් පුද්ගලයන්ගේ විස්තර මෙන්න

0
46

AI171 ගුවන් යානයේ විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින්ගේ විස්තර එයාර් ඉන්දියා දැන් ලබා දී ඇත.

යානයේ ඉන්දියානු ජාතිකයන් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක්, කැනේඩියානු ජාතිකයෙකු සහ පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සිටියහ.

තුවාලකරුවන් ළඟම ඇති රෝහල් වෙත ගෙන යන බව ගුවන් සේවය පවසයි.

Previous articleඅහමදාබාද් ගුවන් අනතුර: එයාර් ඉන්දියා ගුවන් යානයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් 50 ක් – හිටපු මහ ඇමතිනියක් යානයේ.?
Next article‘ එයාර් ඉන්දියා ‘ ගුවන් අනතුරෙන් ජීවිතෙන් සමුගත් රතික්ගේ දරු පවුල ගැන මුහුණුපොතේ පලවූ සංවේදී සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights