තරින්දි ප්‍රනාන්දු සහ චතුර රාජපක්ෂ කියන්නෙ හැමෝම ආදරය කරන නව පරපුරේ දෙන්නෙක්.
ඉතින් මොහුන් දෙදෙනා පසුගියදා යුග දිවියට පිවිසුණු බව මේ වෙන කොට හැමෝම දන්නවා.
මේ ඔහුන්ගේ ලස්සනම දවසේ ඔබ නොදුටු මේ ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ ජනප්‍රිය ඡායාරූප ශිල්පි ලක්මාල් සිංහාරගේ


















