Home Uncategorized වකුගඩු පිරිසිදු කරන ගල් සෑදීම වලකන පිරිමිට කන්න එපා කියන අළු කෙසෙල්...

වකුගඩු පිරිසිදු කරන ගල් සෑදීම වලකන පිරිමිට කන්න එපා කියන අළු කෙසෙල් වල ඔබ නොඇසූ විශ්මිත ගුණ රැසක් මෙන්න

0
1095

අළු කෙසෙල්
පිත්තාසයේ සහ වකුගඩු ආශ්‍රිතව ගල්සෑදීම අවම කරන,අළු කෙසෙල් පිලිබද කෙටි විස්තරයක්.

කෙසෙල් ගෙඩියක් අමුවෙන් ආහාරයට ගත්විට දැනෙන්නේ,යම් කිසි කහට රසයක්,නමුත් අළුකෙසෙල් නම් ආහාරයට ගත යුත්තේ අමුවෙන්,,,, ,එය පළතුරක් හෝ අතුරුපසක් ලෙස ආහාරයට ගැනීම සිදු නොකරයි.

⁣අළු කෙසෙල් ව්‍යංජනයක් ලෙස සකසා ගත් කල,කුඩා දරුවාගේ සිට වැඩිහිටි අය දක්වාම ගත හැකි අගුණ නොවන ගුණවත්,රසවත් ව්‍යංජනයක් ලෙස ප්‍රකටයි.

වැඩෙන දරුවන්ගේද පෝෂණයට මෙන්ම වැඩිහිටි අයටද මෙය ආහාරයට ගැනීමෙන් ලැබෙන,ගුණයන් හා අගුණයන් ගැන දැනුවත් වෙමු.

📎තන්තුමය කොටස් අළු කෙසෙල් වල අඩංගු බැවින් ,මළ බද්ධය දුරු කරන නිසා අර්ශස් රෝගයද පාලනය කර ගත හැකිය.

📎ශරීරය සිසිල් කරන ගුණය අළුකෙසෙල් වල පවතින නිසා බඩදැවිල්ලට සුදුසුය.

📎හොදින් ආහාර දිරවීමේ හැකියාව ඇති බැවින් දියවැඩියා රොගීන්ගේ ආහාර වේලටද එකතුකරගනු ලබ⁣යි.

📎පිත්තාශයේ ගල් හා වකුගඩු ආශ්‍රිත ගල් සෑදීමේ ප්‍රවණතාවය අඩුකරයි.

📎ශරීරයේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරනු ලබයි.

📎පිලිකා රෝග කාරකවලදී එවා නැසීමටද උදව් වේ.

📎පණු රෝග වලටද ගුණදායක වන බැවින් කුඩා දරුවන්ටද දෙනු ලබයි.

📎නීරක්තිය නැතිකරයි.

📎හෘදයේ ක්‍රියාකාරීත්වයටද යෝග්‍යයි.

📎සිරැරෙ ඇතිවන අසාත්මිකතා දුරුකරයි.

📎ශරීරය සිසිලසින් තබාගැනීමට උදව් වේ

📎රැධිර පීඩනය නැතිකරයි.

📎කුසගිනි වඩවාලයි.

📎වාතරෝග නසාලයි.

📎ධාතු පෝෂණය කරන අතර රක්තපිත හා ලේ ගැලීම නවතාලයි.

 

👉වැදගත්

අළු කෙසෙල් රෝග සදහා භාවිතයට ගනු ලබන අතර එය වෛද්‍යඋපදෙස් අනුව යොදාගනු ලබයි,ඒසේම වකුගඩු රෝගීන්ට අළුකෙසෙල් නිතර භාවිතය සුදුසු නොවන අතර පුරැෂයින්ගේ ලිංගික ශක්තිය අඩුවන බවට රාවයක් පැවතුනිද එය විද්‍යාත්මකව තහවුරැ වී නොමැති අතර අළු කෙසෙල් නොව ඔනෑම දෙයක් .පමන දැන ආහාරයට ගැනීම සුදුසුය.ඔනෑම ආහාරයක් ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම සුදුසු නොවේ.

Previous articleDepression කියන්නේ හිතින් මවා ගත්ත දෙයක්ද ? ඔයාටත් Depression වගේද ? එහෙනම් හැදෙන්න කලින් මේක බලන්න
Next articleගැහැණු පිරිමි මොළයේ වෙනස දන්නවද ? අදම මේ වෙනස දැනගන්න. ඒක ඔයාට හුඟාක් වැදගත් වේවී..!
error: Content is protected !!
Verified by MonsterInsights