ඇය කාගේත් හිත සොරා ගත්ත සරාගී තාරකාවක්..
පුංචි තිරය තුළත් රිදී තිරය තුළත් අතිශ්‍යය ජනප්‍රිය මේ රංගන ශිල්පිනිය නමින් අසංකි ද සිල්වා..
අසංකි කියන්නේ හොඳ නිරූපිකාවක් කියලා විටක ඔයාලාට මේ ඡායාරූප පෙළ දැක්කාම හිතේවි..
රතු රෝස මලක් වගේ ලස්සන ඒ වගේම සරාගී ඇගේ මේ ඡායාරූප පෙළ ඔයත් බලන්නකෝ..

