Home දේශිය පුවත් දිනෙන් දින පෙරළිකාර වෙනසක් කර රත්තරන් වල අද පවුමක මිල ගණන් මෙන්න.

දිනෙන් දින පෙරළිකාර වෙනසක් කර රත්තරන් වල අද පවුමක මිල ගණන් මෙන්න.

0
113

මේ කියන්න යන්නේ අද රන්මිල ගැන ඇසෙන ඒ විශේෂ කතාවයි.
පසුගිය දිනවලට සාපේක්ෂව අද රන්මිලේ යම් අඩුවීමක් දැකගන්න ලැබුණා.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,243,503.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 43,870.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,220.00ක් සහ රුපියල් 38,390.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleඇගේ හඬ අදටත් මතුවට ගුවනේ රැව්පිළි රැව් දේවි.. කාගේත් ආදරය දිනාගත්ත ප්‍රවීණ නිවේදිකාවක් ජීවන ගමනින් සමුගනී…
Next article” පැරදෙන්න හරි උත්සහ කරන්න ! කිසිම උත්සාහයක් ගන්නෙ නැතුව , හිටියොත් කොහොමත් පරාදයි “
error: Content is protected !!
Verified by MonsterInsights