Home දේශිය පුවත් උපන්දිනය දවසේ තාරුකා වන්නිආරච්චිට ලැබුණු දේවල් මෙන්න

උපන්දිනය දවසේ තාරුකා වන්නිආරච්චිට ලැබුණු දේවල් මෙන්න

0
112

 

 

තාරුකා වන්නිආරච්චි අපට ඉන්න සුරුපි තාරකාවක්…

රංගන ශිල්පිනියක් විදිහටත් ඉතාමත් දක්ෂ ඇය හරිම ලස්සනයි… ඒ හිනාව , ඒ ලස්සන ඇස්… දුටුවන් නෙත්සිත් වශී කරනවා…

මේ කියන්න හදන්නේ ඒ සුරුපී තාරුකාගේ උපන්දිනය ගැනයි…

ඔන්න ඉතිං පසුගිය දවසක ඇය 34 වන උපන්දිනය සැමරුවා… ඉතිං ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇයට හුඟාක් තෑගී එහෙම ලැබිලා… ඇය මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ කිහිපයක් ෆේස් බුක් එකට එකතු කරලා තිබුණා …

බලන්නකෝ එ‍යාගේ සතුට කොහොමද කියලා…

Previous article“දවසින් දවස තමන්ගේ වටිනාකම වැඩිකරගත්ත ගැහැනියක්..” ආදරණීය තිළිණි ගැන ඔහු මේ කියන්නේ මොකක්ද..?
Next articleගරාජයේ රැකියාවට ගිය ඔහු අවසානයේ නතර වුනේ ලෝක ප්‍රකට සන්නාමයක් තනාගෙන..! කෝටිපතියෙක් වූ ගරාජ් බාස් ගැන ඇසෙන ඔබ නොදත් කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights