Home දේශිය පුවත් රටක් සතුටු කල ජනාගේ යාළුවා ප්‍රියාටත් ඔන්න මංගල සීනු… බලන්නකෝ ඒ දෙන්නගේ...

රටක් සතුටු කල ජනාගේ යාළුවා ප්‍රියාටත් ඔන්න මංගල සීනු… බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන…

0
65

ජනයි – ප්‍රියයි.. එකටම කියවෙන මේ නම් දෙක ලංකාවේ නොදන්නේ කවුද..?

රංග සහ චමල් කියන ඔවුන්ගේ සැබෑ නම්වලින් ඔවුන් නොහඳුනන තරමට සමාජ මාධ්‍ය ඇතුළේ මේ දෙන්නා ගොඩක් ජනප්‍රියයි..

ඒත් මේ කියන්න යන්නේ රංග ගැන ඇසෙන අලුත් පුවතක් නම් නෙවෙයි..

මේ චමල්ගේ ජීවිතයට විශේෂ වුණු තවත් එක කතාවක්.. චමල් සහ ධනුෂිකා අද ඒ දෙන්නාට ගොඩක් විශේෂ දවසක්.. කවුරුත් ආදරය කරන චමල් අද ඇයත් සමඟ යුග දිවියට එළඹුණා..

මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ජීවිතේ ඒ ලස්සන දවසේ අපූරු ඡායාරූප පෙළ..

Previous articleලොවක් ආදරේ කරන ඉන්දීය සුපිරි නිළියක් ලංකාවට ඇවිල්ලා.. දන්නවාද ඒ මොකටද කියලා ?
Next articleමලකි දුවේ නුඹ ! අප අතරින් සමුගත් නිලි රැජින රඟ පෑ අවසන් සිනමා නිර්මාණය ගැන ඒ ඇසෙන පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights