Home Uncategorized අතේ තියෙන බඩුත් උස්සන් දුවන් හොරු ඉන්න අද කාලේ යහපත් ගතිගුණ වලින්...

අතේ තියෙන බඩුත් උස්සන් දුවන් හොරු ඉන්න අද කාලේ යහපත් ගතිගුණ වලින් පිරි නුවර සුපිරි කොල්ලෙක් ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

0
1603

මෙයා නුවර අවට PickMe දුවන සුපිරි කොල්ලෙක් Irshad Mohammed මම අද උදේ 9.15 ට ගැටබේ හංදියෙන් PickMe එකක් දැම්මා ගන්නෝරුව පෙට්රල් සෙඩ් එක ලගම තියන CSO Office එකට යන්න, මට යන්න තිබුන වෙලාව පහුවෙලා තිබුන නිසා මම ඉක්මනින්ම සල්ලි දිල බැහැලා ගියා. වැඩේ ඉවරවෙලා එලියට ඇවිත් බලද්දි Mobile phone එක නැ මට ක්ෂනිකවම මතක් උනා PickMe සිට් එක උඩ තිබ්බා කියල කෝකටත් office එක ඇතුලෙ බලලා එතන මම අදුරන දුවක් ඉන්නව එයා ට කිව්වා මගෙ නම්බර් එකට call එකක් ගන්න කියලා phone එක ring වෙනව මම කථාව කියන්ට කලින්ම කියනව සර් මම phone එක අරගෙන සර් බැහැපු තැනට එන ගමන් ලග ඉන්නෙ කියල.
ඇත්තටම අතේ තියන බඩුත් උස්සන් දුවන හොරු ඉන්න අද කාලේ මේවගේ සුපිරි කොල්ලොත් ඉන්නවා කියන එකට හොද ආදර්ශයක්.
ඒ වෙලාවෙ මගේ ලග තිබුනවිදියට සුලු මුදලක් දෙන්න හැදුවත් එය ප්‍රතික්ෂේප කල ඔහු, සර් නුවර පැත්තට යනවනම් මම ගැටබේ හංදියෙන් දාන්නම් කියනව, මම ඔහුත් සමග පැමින නැවතත් මුදල් දිමට යාමේදි හයර් එක වත් ගන්න කිවද එයද ප්‍රතික්ෂේප කරනවා.
ඇත්තෙන්ම මුදල් පසුපසම හබා යන උසස් යයි සිතාසිටිනා බොහෝ මිනිසුන් ඇති අද සමාඡයේ ඔබ වගේ යහපත් ගති ගුනවලින් සපිරි මිසුන්ද ඇති බවට හොදම උදාහරනයක්💪🏼
මාගේ ගමනින් පසු ඔහුට ලැබුන ඊලග හයර් එකට රථයට ගොඩවු මහතා විසින් අසුන මත වු දුරකථනය ලබා දුන් බව සදහන් කලා.
ඔහුද සැබැම මහතකු බවට පෙන්වා දුන් යහපත් ක්‍රියාවක්🙏
Irshad Mohammad 💕එකෙන්ම රෙස්පෙක්ට් කෙල්ලො💯

Nalin wickramarathne facebook සටහනකින්…

Previous articleඔබත් නොදැනුවත්වම මෙහෙම දේවල් කරන එක නිවසේ දියුණුවට බාධාවක්.. මියගිය අයගේ ඡායාරූප බිත්තියේ එල්ලූ විට ඔබේ පවුල වැනසෙනවාද..?
Next articleඅයිෆෝන් එකක් හදන්න ස්ටීව් ජොබ්ස් පවා පුද්ගලිකව උදවු ඉල්ලු.. නාසා එක හොල්ලන ලංකාවේ විද්‍යාඥයා.. ආචාර්ය සරත් ගුණපාල..
error: Content is protected !!
Verified by MonsterInsights