Home දේශිය පුවත් ඔන්න සාමාන්‍ය පෙළ ලියපු නංගිලා මල්ලිලාට සුබ පණිවිඩයක්..! ප්‍රතිඵල එන දවස මෙන්න

ඔන්න සාමාන්‍ය පෙළ ලියපු නංගිලා මල්ලිලාට සුබ පණිවිඩයක්..! ප්‍රතිඵල එන දවස මෙන්න

0
72

 

මේ පණිවිඩය සාමාන්‍ය පෙළ ලියපු දරුවන්ට.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාග ප්‍රතිඵල ජූලි මස තුන්වැනි සතියේදි පමණ නිකුත් කිරීමට හැකි වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.

එමෙන්ම විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ විවිධ පුවත් සාවද්‍ය බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

Previous articleසියල්ලන් වශී කරවන ඒ ඇස්… බලන්නකෝ චුලාක්ෂිගේ ලස්සන
Next articleAmazon ලොක්කාගේ රහසිගත සුපිරි වෙඩිම – සියල්ලන් එලියට
error: Content is protected !!
Verified by MonsterInsights