Home දේශිය පුවත් මහවැලි ගඟේ සැඟව ගිය තරුණ‍යෙකු ගැන ඇසෙන හද රිදවන පුවතක් මෙන්න

මහවැලි ගඟේ සැඟව ගිය තරුණ‍යෙකු ගැන ඇසෙන හද රිදවන පුවතක් මෙන්න

0
67

 

 

මේ කියන්න හදන්නේ දුක්බර කතාවක්…

තමන්ගේ ජිවිතේට මෙහෙම දෙයක් වෙයි කියලා ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති …

මහවැලි ගඟේ ගිලීමෙන් තරුණ‍යෙකු අද (23) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

පොල්ගොල්ල, මහවැලි වේල්ලට පහළ උඩඟුන්නෑපාන ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මිතුරන් පිරිසක් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණ‍යෙකු මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වූ කටුගස්තොට ප්‍රදේශයේ තරුණයෙක්.

Previous articleපැය තුනෙන් මහපු ඔසරියක්…? රටක් ආදරේ කරන කාංචනා අනුරාධි මේ කියන්නේ මොකද්ද ?
Next articleකකුල් දෙකේ වටිනාකම දන්න අය මේක බලයි. දෙපා රැකගන්න ඔබ නොදත් මේ කතාවත් අද ඉදන් දැනගන්න
error: Content is protected !!
Verified by MonsterInsights