හැමෝම ආදරේ කරන සමීර වීරවර්ණගේ කැඳැල්ලට ආපු පණ වගේ ලස්සන අලුත් අමුත්තා මෙන්න

හැමෝම ආදරේ කරන සමීර වීරවර්ණගේ කැඳැල්ලට ආපු පණ වගේ ලස්සන අලුත් අමුත්තා මෙන්න

 

ජනප්‍රිය ගායක සමීර වීරවර්ණට ආදරය කරන හැමෝටම මේ ආරංචිය නම් සතුටු හිතෙන කාරණයක් වේවි.

ඒ ඔහු අද උතුම් පිය පදවිය ලබපු නිසා.

ඒ සතුට ඔහු මුහුණු පොතට ඔබ වෙනුවෙන් මේ විදියට එක්කර තිබුණා…

Local Gossip