Home Uncategorized බිව්ව ගමන් සැනෙකින් පිරිමින්ගේ ලොකුම ලෙඩේ හොද වෙන බලගතු ස්වභාවික පානයක් මෙන්න

බිව්ව ගමන් සැනෙකින් පිරිමින්ගේ ලොකුම ලෙඩේ හොද වෙන බලගතු ස්වභාවික පානයක් මෙන්න

0
36

ව්යාග‍්‍රා තරම් ප‍්‍රභල ලිංගික උත්තේජක පානයක් නිවසේදීම සකස් කරගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ පහසුවෙන්ම මිලදීගත හැකි අමුද්‍රව්‍යය දෙකක් පමණයි. විශේෂඥයින් පවසන පරිදි ඒවා ප‍්‍රභල රති ප‍්‍රබෝධකයන්ය.

ලිංගික ශක්තිය සහ ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගැනීමේ අරමුණෙන් ලොවපුරා වෙසෙන බොහෝ දෙනෙක් භාවිතා කරන ඖෂධයක් තමයි ව්යාග‍්‍රා කියන්නේ. නමුත් ඒ හා සමානම ස්වභාවික පානයක් නිවසේදීම සකසගාත් හැකිබව නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

පැණිකොමඩු
ස්ට්‍රෝබෙරි
ලෙමන්
දෙහි

ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙන අනෙකුත් පෝෂකයන්ට අමතර ලිංගික ශක්තිය වැඩිදියුණු කරන සිට්‍රියුලයින් සහ ලයිකොපීනි වැනි රති ප‍්‍රබෝධයන්ද පැණිකොමඩු වල අන්තර්ගත වෙනවා. මෙම පානය සකසන විට ලූණු, සීනි සහ කුළුබඩු භාවිතා කලොත් මෙහි බලය පිරිහෙන්නට ඉඩ තිබෙන බව හොඳින් මතක තබාගන්න.

පැණිකොමඩු ගෙඩිය කුඩා කැබලි වලට කපාගෙන ඇඹරුම් යන්ත‍්‍රයක් මගින් යුෂ ලීටරයක් පමණ ලබාගන්න. පැණිකොමඩු වල ඇති සුදු පැහැති ස්තරය සිට්‍රියුලයින් වලින් ඉතාමත්ම පොහොසත් නිසා එය ඉවත් නොකර භාවිතයට ගන්නට අමතක කරන්න එපා. පසුව එයට ස්ට්‍රෝබෙරි එකතුකොට නැවත ඇඹරුම් යන්ත‍්‍රයක් මගින් අඹරා

මිරිකාගත් පැණිකොමඩු යුෂ භාජනයකට එකතුකොට එයට ලෙමන් සහ දෙහි යුෂ ස්වල්පයක්ද එකතු කරන්න.

පහත වීඩියෝ එකෙන් මෙය සම්පූර්ණයෙන්ම සාදාගන්නා ආකාරය පැහැදිලි කර තිබෙනවා..

Previous articleපාන් කන එක නතර කරලා බලන්න. ඔබට හිතාගන්න බැරි දේවල් වේවී… පාන් වලින් වෙන්න පුලුවන් දේවල් මෙන්න
Next articleඔබේ අත්ලෙත් මෙවැනි කතිර සලකුණක් තියෙනවද බලන්න? එහෙනම් ඔබ සුවිශේෂියි
error: Content is protected !!
Verified by MonsterInsights