Home දේශිය පුවත් මුළු ලෝකයක්ම අපිට බෑ කියලා කියද්දී අපිට පුලුවන් කියලා අසමත්කමට හිස නොනැමු...

මුළු ලෝකයක්ම අපිට බෑ කියලා කියද්දී අපිට පුලුවන් කියලා අසමත්කමට හිස නොනැමු සොදුරු හිත් 5ක ජයග්‍රහණයේ කතාව මෙන්න..

0
89

ඉස්කෝලෙන් ඉන්නෙත් ළමයි 6යි. එකෙනුත් 5ක් කැම්පස්

පාසල් ඉතිහාසය අලුත් කරමින් මොනරාගල කීණගොඩ කනිෂ්ඨ විද්‍යාලය අද ලොකු ජයක් ලබල තියෙනවා. එම පාසලේ මේ පාර උසස් පෙළට ඉදිරිපත් උන දරුවන් 6 දෙනාගෙන් 5 දෙනෙක්ම සරසවි වරම් දිනාගෙන. මේක ප්‍රථිපල ගැන කතාවක් නෙවෙයි. මේක කඩාගෙන වැටෙන ජිවිතව් වලින් නැගිටින අභිමානවත් හිත් ගැන කතාවක්. කැලෑවෙන්, කදු පාරවල් වලින්, අඩු පහසුකම් අතරින්, හීන අත්නොහැරපු ළමයින්ගේ සුපිරි දිනුමක් මේක. මුළු ලෝකයක්ම ”අපිට බෑ” කියලා කියද්දි ”අපිට පුළුවන්” කියලා ඔප්පු කරපු, අසමත්කමට හිස නැමුවෙ නැති සොඳුරු හිත් 5ක්. මේක එක පාසලක ජයග්‍රහණයක් විතරක් නෙවෙයි.. මේක මුළු රටටම වැදගත් පාඩමක්.

Previous articleඅධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්! මෙන්න සම්පූර්ණ විස්තරය
Next articleනොසිතූ නිමේෂයක මේ සිද්ධ වුණේ මොකද්ද ? සියලු දෙනාම ජී විත බේරගන්න හිස් ලූලූ අත දිව යද්දී තම බිරිද සමග සිටි ඔහු ගැන ඇසෙන ආදරණීය කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights