Home සයුරෙන් එහා පුවත් ලොවක් ආදරේ කල ඔහු ශ්‍රී ලාංකිකයින් ගැන හදවතින්ම කිව්වේ මෙන්න මේ වගේ...

ලොවක් ආදරේ කල ඔහු ශ්‍රී ලාංකිකයින් ගැන හදවතින්ම කිව්වේ මෙන්න මේ වගේ කතාවක්…

0
56

 

ඔහුට ඒ අත්දැකීම හරිම වෙනස් එකක් වෙන්න ඇති..

මේ කියන්නේ එදා City Of Dreams සමාරම්භක උළෙලට පැමිණි රිතික් ලංකාව ගැන කියූ අපූරු කතාවක්..

“ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වන්නේ එහි විශ්මයජනක භූ දර්ශනය සහ උරුමය සඳහා පමණක් නොවේ. එය ලොව පුරා ප්‍රසිද්ධ වන්නේ එහි හදවත සහ ආත්මය නිසා” යැයි ප්‍රකට ඉන්දීය නළු රිතික් රෝෂන් කොළඹදී සිහින නගරය එනම් City Of Dreams හෝටල් සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා..

මේ අතර ශ්‍රී ලංකාවට ඉන්දියාවේ මැකාවු විය හැකි බව කැසිනෝ අධිපති ලෝරන්ස් ප්‍රකාශ කර තිබෙනවා..

සිහින නගරයේ කැසිනෝ ශාලාවේ හිමිකරු වන්නේ ඔහුයි…

සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෙල්කෝ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ පැවසුවේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑම සඳහා ඉහළ මට්ටමේ ක්‍රීඩා සහ විවේක අවස්ථා සොයන බැවින් ‘ශ්‍රී ලංකාවට චීනයට මැකාවු මෙන් ඉන්දියාවේ මැකාවු වීමට’ අවස්ථාව ඇති බවයි..

Previous articleඔබේ දරුවාටත් ඉදුල් කට ගෑමේ චාරිත්‍රය හරියට කරන්න. මෙන්න නිවැරදි පිළිවෙල…!
Next article“පොඩියට ගන්න එපා පුතේ..ජීවිතේට එක පාරයිනේ.. අම්මා එහෙම කියද්දී අමාරුවෙන් හරි හිත හදාගෙන මං ඒ දේට ලෑස්ති වුණා…” වාරු නැති මවකගේ හීනයක් සැබෑ කරන්න මනාලියක් වූ ඇය..
error: Content is protected !!
Verified by MonsterInsights