Home දේශිය පුවත් ‘එක මාසයක් හිනාවුණොත්, ඊළඟ මාසේ සැනසීම නැතිවෙනවා පියුමි හංසමාලී කියන සංවේදී සටහන...

‘එක මාසයක් හිනාවුණොත්, ඊළඟ මාසේ සැනසීම නැතිවෙනවා පියුමි හංසමාලී කියන සංවේදී සටහන මෙන්න..

0
113

‘එක මාසයක් හිනාවුණොත්, ඊළඟ මාසේ සැනසීම නැතිවෙනවා” – රජයට බදු ගෙවීම පැහැර හැරීම ගැන පුවතට, පියුමි හංසමාලි ප්‍රතිචාර දක්වයි

රුපියල් ලක්ෂ 2250කට අධික බදු මුදල් රජයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

Previous articleමහජනතාව වෙනුවෙන් සේවාවන් රැසක් ඉටුකළ දේශපාලනයේ ප්‍රබල චරිත ද්විත්වයක් ජීවන ගමනට සමුදෙයි..
Next articleඇයට මේ සීමාව වැටුණේ ඔවුන් දෙදෙනා අතර ඇති ප්‍රශ්න නිසාද..? 14 හැවිරිදි ආරධ්‍යා බච්චන් ගැන ඇසෙන ඒ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights