Home දේශිය පුවත් කාටත් හොර රහසේ විවාහ වුණු ඒ දෙන්නා ගිය තවත් ලස්සන ගමනක් මෙන්න.....

කාටත් හොර රහසේ විවාහ වුණු ඒ දෙන්නා ගිය තවත් ලස්සන ගමනක් මෙන්න.. පරණ දවස්වල සුන්දර මතක අවුස්සන නිෂී සහ තිසර.. මේ කොහෙද ගිහින් තියෙන්නේ

0
36

තිසර සහ නිෂි, මේ දවස්වල හැමෝම කතා කරන යුවලක් වෙලා..

මීට දින කිහිපයකට පෙර, බොහෝ දෙනෙක්ට ඔවුන්ගේ විවාහයේ ඡායාරූපපෙළක් දැකගන්නට ලැබුණා..

කාටත් හොර රහසේම විවාහ වුණ මේ යුවල දැන් ජීවිතේ ගෙවන්නේ මොන වගේ සතුටකින්ද..?

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ නිශී ඇගේ, සමාජ මාධ්‍ය පිටු අතරට මෙන්න මේ වගේ ඔවුන්ගේ ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා..

ඒ දෙන්නාගේ ගෙවුණු දවස්වල ලස්සන මතක මෙන්න මේ විදිහට තමයි එකතු ඇය එකතු කරලා තිබුණේ.. බලන්නකෝ ආදරයෙන් වෙළුණු ඒ දෙන්නාගේ මේ ඡායාරූප පෙළ

Previous articleප්‍රතික්ෂේප වුණු සුපිරි බොලිවුඩ් නිළි ජැකලින්ගේ පෙත්සම ගැන ඇසෙන කතාව මෙන්න
Next articleකෝටි දෙසීයක සල්ලි පලහිලව්වට මැදිවුණු ලොවම ආදරේ කරන අපේ ජැකලින්ට ලැබුණු තීත්දුව..
error: Content is protected !!
Verified by MonsterInsights