දේශිය පුවත් මේ දිනවල කවුරුත් කතා කරන ලංකාවේ කිම් කඩේශියන් හේෂානිගේ විවාහයේ තවත් ලස්සන මතකයක් මෙන්න June 8, 2025 0 28 හේශානි ලියදපිට කියන්නේ අතිශ්‍යය ජනප්‍රිය තාරකාවක්.. ඇගේ විවාහ මංගල උත්සවයේ විවිධ අවස්ථා පසුගිය දිනවල අපට දැකගන්න පුළුවන් වුණා.. මේ අන්න ඒ වගේ තවත් එක ලස්සන දවසක්.. ඇය ඉන්දීයනු පන්නයට හැඩවෙලා කරපු ඒ ලස්සන ෆොටී ෂූට් එක මෙන්න බලන්නකෝ..