Home දේශිය පුවත් කාගේත් ආදරය දිනාගත්ත තීක්ෂණගේ පුංචි පවුලට මෙන්න තවත් විශේෂ දවසක්..

කාගේත් ආදරය දිනාගත්ත තීක්ෂණගේ පුංචි පවුලට මෙන්න තවත් විශේෂ දවසක්..

0
28

 

 

තීක්ෂණ අනුරාධ කියන්නේ කවුරුත් ආදරය කරන ගායන ශිල්පියෙක්..

ඔහුගේ ගෙදර තියන ගොඩක් විශේෂ අවස්ථා දැනකියාගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා..

මේ අන්න ඒ වගේ තවත් එක දවසක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..

ඔන්න ඉතින් තීක්ෂණගේ පුංචි පුතාගේ උපන්දිනය පසුගිය දවසක පැවැත්විලා..

පුංචි ජේඩ්න්ගේ 5 වැනි උපන්දිනය ගොඩක් අපූරු විදිහට සමරලා තිබුණේ මෙන්න මේ විදිහටයි..

ඒ විතරක් නෙවෙයි තීක්ෂණගේ පවුලට සමීපතමයින් පිරිසකුත් මේ අවස්ථාවට එක්වෙලා තිබුණා..

 

 

Previous articleදැකපු හීන සැබෑ කරගත් දිල්කි කාලෙකට පස්සේ නැවතත් ඈ ගැන කියූ සුන්දර කතාවක් මෙන්න
Next articleඒ අත්දැකීම ප්‍රමුදිටත් හරි අලුත් ඇති.. ඔන්න ඉතින් පුංචි මැණික පවුලේ හැමෝමත් එක්ක සවාරියක් ගිහින්..
error: Content is protected !!
Verified by MonsterInsights