Home Uncategorized පහුගියදා රටක් කැළඹූ ඒ දෙන්නා, හොඳම ටෙලි නාට්‍ය නිලියට සම්මාන දිනූ තරින්දිට...

පහුගියදා රටක් කැළඹූ ඒ දෙන්නා, හොඳම ටෙලි නාට්‍ය නිලියට සම්මාන දිනූ තරින්දිට චතුර තැබූ ආදරණීය සුබපැතුම මෙන්න

0
39

තරින්දි ප්‍රනාන්දු සහ චතුර රාජපක්ෂ කියන්නෙ හැමෝම ආදරය කරන නව පරපුරේ දෙන්නෙක්.

ඉතින් මොහුන් දෙදෙනා පසුගියදා යුග දිවියට පිවිසුණු බවට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිවුණේ ඔවුන්ගේ විවාහ මංගල ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීමත් එක්ක.

බොහෝ දෙනෙක් ඔහුන්ට සුබ පැතුම් එක්කර තිබුණා.

හැබැයි ඒක ලස්සන Photo shoot එකක් විතරයි එකක් විතරයි කියලයි පසුව තරින්දිත් චතුරත් දෙන්නම මුහුණු පොත හරහා දැනුම් දී තිබුණේ.

කොහොම වුණත් ඊයේ පැවති සුමති ටෙලි සම්මාන උළෙලදී හොඳම ටෙලිනාට්‍ය නිළිය වුණේ තරින්දි.

ඒත් තරින්දි මේ වෙනකොට විදෙස්ගතව සිටින නිසා ඒ අවස්ථාවට එක් වුණේ නැහැ.

මේ අතරේ තරින්දිට චතුර මේ විදියට සුබපැතුම් එක්කර තිබුණා…

Previous articleප්‍රංශ ජනපතිගේ බිරිඳ පිරිමියෙක්…? ලොවක් ආන්දෝලනයකට ලක් කල කතාවක් ගැන ඇසෙන අලුත් හුටපටය මෙන්න
Next articleරටම ආදරේ කල ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් තරුවකගේ ආදරණීය පියාණන් ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights