Home දේශිය පුවත් රත්තරන් ගන්න පුන පුනා බලා සිටි ඔබට අද මෙන්න සුභ ආරංචියක්.අද දින...

රත්තරන් ගන්න පුන පුනා බලා සිටි ඔබට අද මෙන්න සුභ ආරංචියක්.අද දින රත්තරන් වල විශේෂ මිල අඩුකිරීමක්…

0
111

මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 305,200ක් දක්වා පහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 315,500ක් ලෙසය.

මේ අතර ඊයේ (14) දිනයේ දී රු. 340,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 330,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Previous articleඉෂාරා – අනුර ජීවිත අලුත් කළ පුංචි සුරංගනාවිය..
Next articleආදරේ කියන හැඟීමට කාන්තාවෝ මේ තරම් කැමති ඇයි කියලා දන්නවාද?ආදරේ කියන හැඟීමට කාන්තාවෝ මේ තරම් කැමති ඇයි කියලා දන්නවාද?
error: Content is protected !!
Verified by MonsterInsights