Home දේශිය පුවත් කවුරුත් බලාගෙන ඉන්න රෑ රැජින කිරුළ ලක් මවට ගේන්න ගිය අනුදි ගැන...

කවුරුත් බලාගෙන ඉන්න රෑ රැජින කිරුළ ලක් මවට ගේන්න ගිය අනුදි ගැන දැන් ඇසුනු සුභ ආරංචියක් මෙන්න

0
93

72 වන ලෝක රූ රැජින තරගාවලියේ, Multimedia Challenge වටයෙන් අවසන් තරගකාරිනියන් අතරට පැමිණීමට, ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්ව තිබෙනවා.

ඒ අනුව අනුදි Multimedia Challenge තරග වටයේ අවසන් තරගකාරිනියන් 20 අතරට අයත් වනු ඇති.

ඇය නියෝජනය කරන Asia – Oceania කලාපයෙන් අවසන් නියෝජනයන් 20 අතරට තේරීපත් වුණු අනෙක් ‍රටවල් වන්නේ,
නවසීලන්තය
පිලිපීනය
තායිලන්තය
වියට්නාමය යන රටවල් හතරයි.

අනුදිගේ මෙම ජයග්‍රහණයේ තවත් විශේෂත්වයකි.

ඒ, ඇය මෙම කාණ්ඩයෙන් අවසන් තරගකාරිනියන් අතරට පැමිණි පළමු ලාංකික නියෝජන වීම නිසාවෙනි.

මෙම තරග වටයේ අවසාන ප්‍රතිඵලය සිකුරාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

Channel E

Previous articleරටක් ආදරේ කරන ආකාස කුසුම, අප අතරින් සමුගත් මාලනියට එදා ජනපති අරමුදලින් ප්‍රතිකාර ගන්න ඉන්දියාවට ගිය වෙලේ උතුම්ව සලකපු හැටි..
Next articleවැඩිහිටියන්ට ගරු කරන්න. විශේෂයෙන්ම අම්මලාට..” ගරු කරන්න නොදන්න සමහරුන්ට රංජන් තැබූ සටහන.
error: Content is protected !!
Verified by MonsterInsights