ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ගැන දැන් ඇසෙන සතුටුදායක ආරංචියක් මෙන්න

0
2681

(දිලංගා ගෝමස්)

සිනමා විචාරකයකුට පහර දීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය නළු හේමාල් රණසිංහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (03) නියෝග කළේය.

මැයි මස 14 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතයි.

Previous articleඩෙංගු වලට සොයාගත් ගස්ලබු කොළ යුෂ පානය සකස් කරන බෙහෙත් වට්ටෝරුව මෙන්න.
Next article“එන්න අපි කතා කරමු!” – හැව්ලොක් සිටි එකේ හේමාල් සහ විචාරකයා අතර ඇතිවූ “Real සීන්” එක මෙන්න..