Home තරු ගොසිප් ජීවිතයේ තවත් එක් සුන්දර කඩඉමක් සනිටුහන් කරමින්, ආදරණීයයන් මැද සැමරූ ඒ සොඳුරු...

ජීවිතයේ තවත් එක් සුන්දර කඩඉමක් සනිටුහන් කරමින්, ආදරණීයයන් මැද සැමරූ ඒ සොඳුරු මොහොත මෙන්න.

0
272

ලංකාවේ ගුරු ක්ෂේත්‍රය ගැන කතා කරද්දී කාගේත් ආදරය දිනාගත්තු නමක් තමයි අකිල විමංග කියලා කියන්නේ.

තරුණ පරපුර අතර වගේම සමාජ මාධ්‍ය තුළත් නිතරම කතාබහට ලක්වන ඔහු, පසුගිය 04 වැනිදා තමන්ගේ උපන්දිනය හරිම අපූරු විදියට සමරලා තිබුණා.

මේ උපන්දින සාදයේ විශේෂත්වය වුණේ ලංකාවේ ඉන්න දක්ෂ වගේම ප්‍රවීණ ගුරුවරුන් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වීමයි. ගුරු තරු රැසකින් එකලු වුණු මේ සාදය හරිම උත්කර්ෂවත් විදියට පවත්වා තිබුණා.

උපන්දිනය වෙනුවෙන් අකිල විමංග සහ ඔහුගේ සහකාරිය ඉතාමත් ආකර්ෂණීය සහ ආදරණීය ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා. කළු පැහැති විලාසිතාවකින් සැරසුණු ඇය සහ ලා පැහැති කමීසයකින් සැරසුණු අකිලගේ මේ ඡායාරූප පෙළ මේ වන විට සමාජ මාධ්‍යවල කාගේත් අවධානය දිනාගෙන අවසන්.

පහතින් බලන්නකෝ එදා ගත්ත ඒ ලස්සනම ලස්සන ඡායාරූප කිහිපයක්.

Previous article“මම වීරයෙක් කියලා හිතන්නේ නැහැ. මම කළේ ඒ වෙලාවේ කළ යුතු දේ විතරයි” ලෝකයම මවිත කළ දරුවාගේ සටන මෙන්න.
Next articleවෙනදා වගේම සතුටෙන් පාසල් ගිය ඇය ආයේත් නිවසට එන එකක් නෑ කියලා ඒ අම්මා නම් හීනයකින්වත් හිතන්නට නැතුව ඇති.. ඇසූවන් කම්පනයට පත්වෙන ඇයගේ නික්මයාම ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights