Glass Skin හීනය හැබෑ කරගන්න කොරියන් ගර්ල්ස්ලා use කරන සුපිරිම ෆේස් පැක් එකක් මෙන්න

Glass Skin හීනය හැබෑ කරගන්න කොරියන් ගර්ල්ස්ලා use කරන සුපිරිම ෆේස් පැක් එකක් මෙන්න

Glass skin හීනය හැබෑ කරගන්න Korean girls ලා use කරන viral face mask එකක් තමයි මේ flaxseed face mask කියන්නෙ 😎. Flaxseed වලින් හොදම ප්‍රතිපල ගන්න පුලුවන් ස්වභාවික සත්කාර කීපයක්ම මග එනගමන්. ඒවා එනකම් අපි මේ ෆේස් මාස්ක් එක try කරමු 😌🖤
🔰 ක්‍රමය 01
boiling water cup එකකට ( නටන වතුර ) හණ ඇට මේස හැදි 3 mix කරලා, නිවෙනකන් වහලා තියන්න.ඊගාවට,පැය 2-3 ක කාලයක් මේක ෆ්‍රිජ් එකට දාලා කූල් කරන්න.ඊට පස්සේ එලියට අරගෙන,රෙදි කෑල්ලකින් ජෙල් කොටස පෙරාගන්න.කූල් එක ගියාට පස්සෙ මේක මුහුණට apply කරලා විනාඩි 20-30 ක කාලයක් ඉදලා සෝදන්න.
🔰 ක්‍රමය 02
ලිපේ තියන්න පුලුවන් භාජනයක් අරන් ඒකට හණ ඇට මේස හැදි 3ක් සහ ඇල් වතුර cup 01ක් එකතු කරලා විනාඩි 15ක් විතර සාමාන්‍ය ගින්දරේ රත් කරගෙන,ලිපෙන් බාලා නිවෙන්න තියන්න.ඊට පස්සෙ රෙද්දක ආධාරයෙන් හෝ පෙරණයක ආධාරයෙන් ජෙල් කොටස පෙරාගෙන පිරිසිදු භාජනයකට දාලා use කරන්න.සති දෙකක කාලයක් මේක ෆ්‍රිජ් එකේ තියාගන්න පුලුවන්
🔰 ක්‍රමය 03
පිරිසිදු භාජනයකට හාල් වතුර cup 01,හාල් පිටි මේස හැඳි 02 සහ හණ ඇට මේස හැඳි 03 එකතු කරලා thick paste එකක් එනකම් සාමාන්‍ය ගින්දරේ විනාඩි 15ක් රත් ක‍රගන්න.ඊට පස්සෙ paste එක ටිකක් කූල් කරල අරගෙන මුහුණට apply කරලා විනාඩි 20-30 ක කාලයක් ඉදලා සීතල වතුරින් සෝදා හරින්න.
🔴⭕ boil කරගනිද්දි,අවශ්‍ය ඝනකමට එනකම් ඔයාල මේක boil කරගන්න. ගොඩාක් thickness එක වැඩි කරගන්න එපා,ඇලෙන සුලු ගතිය ඕනාවට වඩා වැඩි උනාම use කරන්න අමාරුයි. ⭕🔴
🐥 special points 🐥
✅ Full body එකටම OK. 1st n 2nd methods – Daily use කරන්න පුලුවන්
✅ Daily use කරන්න බැරි අය සතියට 2,3 වතාවක් try කරන්න. අවම 1 වතාවක්වත්.
✅ ඇස් යට,බෙල්ල,නාසය සහ කට අවට අදුරු වීම් වලට super
✅ සති 2–3ක් දිගටම use කරද්දි visible results ලැබෙනවා
✅ Oily/combo skin තියෙන අය patch test කරන්න.Acne skin තියෙන අය use කරන්න එපා
✅ අමුද්‍රව්‍ය වල ප්‍රමාණයන් ඔයාට කැමති විදිහට adjust කරගන්න පුළුවන්
✅ Try කරලා results කියන්න අමතක කරන්න එපා 🙈❤️
💌 Benefits 💌
🌻Glass skin එකක් ලැබෙනවා
🌻 Hydration boost කරයි ( dry skin එකට best )
🌻 Fine lins,wrinkles n open pores අවම කරයි
🌻 Skin එක soft,sooth n smooth කරයි
🌻 ස්වභාවික glow එකක් ලබාදෙයි
🌻 කුරුලෑ සහ රතුවිම් පාලනය කරයි
🌻 Skin barrier එක ශක්තිමත් කරයි
🌻 Fresh n youthful look එකක් ලබාදෙයි
🌻 Anti aging අයට best
🌻 හිරු කිරනින් වුණු damage යතා තත්වයට පත් කරයි
💥 Sensitive skin අය patch test කරල use කරන්න 💥

copied..

Uncategorized