සෞඛ්‍ය සම්පන්න බර අඩු කරන සුපිරිම Meal Plan එක මෙන්න

සෞඛ්‍ය සම්පන්න බර අඩු කරන සුපිරිම Meal Plan එක මෙන්න

සෞඛ්‍ය සම්පන්න බර අඩු කරන Meal Plan එකක් – Day 1
පලවෙනි දවස මං ටිකක් වැඩියෙන් විස්තර කරලා තියෙනවා.. මේකම වෙන්න ඕන නෑ.මීල් ප්ලෑන් එකක් හදාගන්න පොඩි දල අදහසක් මේ තියෙන්නෙ අන්තිම වෙනකම් කියවන්න. අවසානය රසවත්..
📅 Weight-loss journey එක අරඹන්න හොඳ ආරම්භයක්
🌅 උදේ ආහාරය (Breakfast)
🟢 Green smoothie for fat burning
• Spinach – 1 cup
• Banana – ½
• Flaxseed – 1 tbsp
• Lime juice – 1 tsp
• Water / Coconut water – 1 cup
✅ Low calorie | High fiber | Detoxifying
☀️ මධ්‍යාහ්න ආහාරය (Lunch)
🥗 Protein + fiber-rich plate
• Brown rice – ½ cup
• Grilled chicken breast or boiled egg – 1
• Steamed veggies (carrot, beans, broccoli) – 1 cup
• Gotukola sambol or leafy salad
✅ Keeps you full | Balanced macros
🌇 සවසට (Snack/Evening)
🍵 Low-calorie snack idea
• Green tea or ginger tea – 1 cup
• A handful of roasted peanuts or 1 boiled egg
✅ Boosts metabolism | Controls cravings
🌙 Dinner ( රාත්‍රී ආහාරය)
🥣 Light & easy to digest
• Vegetable soup (pumpkin / carrot / lentil based)
• Or boiled sweet potato – 1
• Cucumber & tomato salad (no dressing)
✅ Easy digestion | Light calories
මෙතන ඉඳන් සතියකට කොහොමද පියවරෙන් පියවර යන්නෙ කියල තමා තියෙන්නෙ.. දිග වැඩි නිසා කමෙන්ට් එක දාද්දි පණ ගියා. මං කමෙන්ට් 4ක් දාලා ඇති ඔක්කොම බලන්න.

 

copied.

Uncategorized