Home Uncategorized ගැස්ට්‍රයිටීස් රෝගයට කියාපූ බෙහෙත මෙන්න.ඔබත් අදම මේක කරලා බලන්න.ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම සුවයි.

ගැස්ට්‍රයිටීස් රෝගයට කියාපූ බෙහෙත මෙන්න.ඔබත් අදම මේක කරලා බලන්න.ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම සුවයි.

0
45

කෝමාරිකාවල ඇති anti inflammatory ගුණය,healing ගුණය සහ සිසිලන ගුණාංග නිසා ගැස්ට්‍රයිටිස් ශමනය කිරීමට උපකාරී වේ.

✅ ගැස්ට්‍රයිටිස් සඳහා කෝමාරිකා භාවිතා කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.

1. කෝමාරිකා යුෂ
අමුද්‍රව්‍ය:
– නැවුම් කෝමාරිකා ජෙල් මේස හැඳි 2-3 (කොළ වලින්)
– වතුර කෝප්ප 1ක් හෝ පොල් වතුර
– (optional – රසය සඳහා මී පැණි)

උපදෙස් :
– කෝමාරිකා ජෙල් වතුර සමඟ මිශ්‍ර කරන්න.
– හිස් බඩ දිනකට වරක් හෝ දෙවරක් පානය කරන්න.

මෙමගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ
– ආමාශයේ දැවිල්ල අඩු කරයි
– ආමාශයික ශ්ලේෂ්මල ප්‍රදාහය සුව කිරීමට උපකාරී වේ
-අම්ල උද්ගාරය ශමනය කරයි.

2. කෝමාරිකා + නෙල්ලි යුෂ (වඩා හොඳ ආහාර ජීර්ණයක් සඳහා)
– කෝමාරිකා යුෂ සහ නෙල්ලි යුෂ සමාන කොටස් මිශ්‍ර කරන්න.
– කෑමට පෙර මේස හැඳි 2ක් ගන්න.

⚠️සැ.යු.
– කෝමාරිකාවල දෙපස කපා කහ පැහැති කිරි ඉවත් කිරීමට ජලයේ පැය 3ක් පමණ ගිල්වා තබා ඇතුළත ජෙල් පමණක් ගැනීම. කටයුතු කරන්න

– අධික ලෙස පරිභෝජනය නොකරන්න—දිනකට කෝප්ප ½ ක්ප්‍රමාණවත්.
– ගර්භනී කෙනෙක් නම් හෝ පාචනය ඇති නම් මෙය නොගෙන සිටීමට වග බලා ගන්න.

දීඝායු ~ සුවබර දිගු දිවියකට පෙරමග

 

Previous articleනිවසට ගේන බිත්තර අලුත්ද කියලා දැනගන්න පුලුවන් සරල පරීක්ෂණයක් මෙන්න.
Next article“මම ආඩම්බරම වෙන්නේ ලොකු අක්කා ගැන..” සහෝදරියක් විදිහට ඇයව දැනෙන හැටි ගැන ශනූ කියපු ඒ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights