Home දේශිය පුවත් භාතිය ගැන පේරාදෙණියේ ප්‍රොෆිසර්ගේ අවසන් තීරණය මෙන්න

භාතිය ගැන පේරාදෙණියේ ප්‍රොෆිසර්ගේ අවසන් තීරණය මෙන්න

0
27

පේරාදෙනියෙ ප්‍රොෆෙසගෙ අවසන් තීරණේ හැටියට ඇතාගෙ මොලෙත් ඩැමේජ්. 😭ඊයේදවල් නිව්ස් වලට ඒ ප්‍රොෆෙසර් කතාකරා. ඇතා ඉන්නෙ අසාධ්‍ය තත්වෙකලු. ඉස්සරහා කකුල් දෙකෙන් එයාට ආය හිටගන්න බැරිලු. ඉස්සරහා එක කකුලක යට කොටස නැතිලු. පුලුවන් අය බලන්නකො ඊයේ දවල් නිව්ස් වලට ඒ ප්‍රොෆෙසර් කියපු දේවල්.

ඇතාගෙ හමත් හොඳටම තුනීවෙලාලු මේ වෙද්දි.උඩුගං බලා පිහිනීමක්ලු එයාලට කරන්න වෙන්නෙ ඇතා වෙනුවෙන්.

ඉස්සර හිටපු තේජවන්ත හස්ති රාජයා ආය දකින්න වෙන්නෑ අපිට.
එයා ගිය ආත්මෙක කරපු පවක් ඔය ගෙවලා ඉවරකරන්නෙ. එයාට වෙඩි තියපු අය එකතු කරගත්තෙ ලබන ආත්මෙට අරන් යන්න පව් කන්දක්.

පේරාදෙනියෙ අයගෙ පිහිටෙන් ඇතාගෙ අවසන් මොහොත සුවදායක එකක් වෙයි.

Copied- trending sri lanka

Previous articleරෝගී වෙන වන අලි ඇතුන් ආරක්ෂා කරගන්න කරන්න යන අලුත්ම දේ මෙන්න
Next articleරටම කතාවෙන භාතිය ඇත් රජුගේ දැන් නවතම තත්ත්වය කොහොමද ?
error: Content is protected !!
Verified by MonsterInsights