Home දේශිය පුවත් රත්තරං ගන්න බලාගෙන ඉන්න අයට රත්තරං ගැන අද ඇසෙන සුභ ආරංචිය මෙන්න.

රත්තරං ගන්න බලාගෙන ඉන්න අයට රත්තරං ගැන අද ඇසෙන සුභ ආරංචිය මෙන්න.

0
85
රන් මිල ගැන බොහෝ විට ඔබ බොහෝ දෙනා උනන්දු වෙනවා කියන එක ඇත්තටම හරිම සාමාන්‍ය කාරණයක්.

මේ මොහොතේ රටේ පවතින වාතාරණය හමුවේ රන්මිලට මොකද වුණේ කියලා දැනගන්න ඇත්තටම ඔබ කැමතියිද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසෙන කාරණාවයි.

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,298,993.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 45,830.00ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,020.00ක් සහ රුපියල් 40,110.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleමෙවැනි ඛේදවාචකයක් තවත් නැති තරම්.. ජීවිත බේරාගන්න ගම්පොළ පැත්තට ආව ඔවුන් හසුවූ රුදුරු ජලකඳ හමුවේ ජීවිතය හැරදා යයි..
Next articleවීඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් “මොකුත් කළේ නැහැ නේද” අහනවා. වීඩියෝ දැම්මොත් “වීඩියෝ දැම්මේ ඇයි” අහනවා.” – ප්‍රශ්න සේරටම, මුතුගල සර්ගෙන් උත්තර |
error: Content is protected !!
Verified by MonsterInsights