Home දේශිය පුවත් රටක් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනි ඕෂධි හිමාෂා ගැන ඇසෙන ඒ සුභ...

රටක් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනි ඕෂධි හිමාෂා ගැන ඇසෙන ඒ සුභ ආරංචිය මෙන්න

0
38

මෝස්තර නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් ගීත රූප රචනා හරහා ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත් වුණු තාරකාවකි, ඕෂධි හිමාෂා.

සුන්දර හිනාවක් සහ අපූරු රූසපුවක් හිමි ඕෂධිව ගෙවුණු කාලයේ නිතර දකින්න ලැබුණේ නෑ.

එහෙම ටික කාලයක් ඈව දකින්න නොලැබීම තුළ තිබුණේ, ආදරණීය සුබ ආරංචියක්.

ඇය යළි මව් පදවිය ලබලා.

ඕෂධි කියන්නෙ හුරතල් දුවෙක්ගෙ අම්මා කෙනෙක්. ඔන්න දැන් පුතු පැටියෙකුත් ඇවිත්….

Previous article‘මට හරි දුක හිතුණා මං දාලා යන්නෙ ගොඩක් හොඳ දේවල් කියලා” ගුවනට සමුදුන්නු හේතුව රටක්ම දන්න දේශානි කිව්වේ මෙහෙමයි.
Next articleඔයා බැන්දද? ඇයි කීවේ නැත්තේ…. එහෙම අහලා හාරසීයක් විතර කතා කළා – සූර්ය දයාරුවන්
error: Content is protected !!
Verified by MonsterInsights