දේශිය පුවත් සිය ආදරණීය මව්පියන් සිහි කරමින් රටම ආදරේ කරන සුරාජ් මාපා කල උතුම් පිංකම මෙන්න October 16, 2025 0 40 සුරාජ් මාපා කියන්නේ අපේ රටේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පියෙක්.. ඒ වගේම ඔහු නර්තනයට ගොඩක් දක්ෂ ශිල්පියෙක්.. ඉතින් සුරාජ්ගේ ආදරණීය මව්පියන් සිකිකරමින් පිංකමක් පසුගියදා පැවැත්වුණා. මේ එහි ඡායාරූප කිහිපයක්…