අනියම් ඇසුරු ආරවුලකින් පසු ගැබිනි බිරිඳ නැති කොට, හිස රැගෙන පොලිසියට බාර වූ සැමියෙකු ගැන ඇසෙන ඇඟ කිළිපොලා යන කතාව මෙන්න

අනියම් ඇසුරු ආරවුලකින් පසු ගැබිනි බිරිඳ නැති කොට, හිස රැගෙන පොලිසියට බාර වූ සැමියෙකු ගැන ඇසෙන ඇඟ කිළිපොලා යන කතාව මෙන්න

අනියම් සබඳතාවක් ඒ සිද්ධියට හේතු වෙලා..

තවමත් වයසින් තරුණ ගුරුවරියක් වුණු ඇයගේ ජීවිතය අත්වෙලා තියෙන්නේ කවුරුත් හිතන්නේවත් නැති විදිහක දරුණු ඉරණමක්..

ඇයට මොන තරම් ආදරය කළා වුණත්, ඔහුට මේ වෙනස්වීම දරාගන්න බැරි දෙයක් වෙලා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.. සිය ගැබිනි බිරිඳගේ ගෙළ කපා යතුර පැදියේ තබාගෙන පොලිස් ස්ථානයට පැමිණි ඔහු ගැනයි මේ කියන්න යන්නේ..

බිරියගේ ගෙළ කපා යතුර පැදියේ තබාගෙන පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයකු අද උදෑසන අත්අඩංගුවටගත් බව වවුනියාව පුලියන්කුලම පොලිසිය පවසනවා.. සැකකාර සැමියා, ඇය තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට සිරුර රක්ෂිත ප්‍රදේශයේ දමා හිස කඳින් වෙන්කර ඇත්තේ පුලියංකුලම, නයිනමඩු මාර්ගයේ රක්ෂිත ප්‍රදේශයේදීයි..

ඔහු එම අපරාධය සිදුකොට ස්කූටර වර්ගයේ යතුරු පැදියේ ඉදිරිපත තබාගෙන පුලියන්කුලම පොලිසිය වෙත රැගෙනවිත් ඇති බව පොලිසිය පවසන්නේ.. සුගීර්දරන් රාජුන් ස්වාර්ණලතා නැමති 32 හැවිරිදි මෙම ගර්භණී කාන්තාව වවුනියාව , පුලියංකුලම ,නොච්චිකුලම් හි පදිංචි අයෙක් වනවා..

ඇය වෘත්තියෙන් රජයේ ප්‍රාථමික විදුහලක පාසල් ගුරුවරියක් වන අතර, අනියම් සබධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත්තේ..

Local Gossip