Home දේශිය පුවත් නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුවක් කඩා වැටී සිදු වූ හද කම්පා...

නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුවක් කඩා වැටී සිදු වූ හද කම්පා කරවන ඒ පුවත මෙන්න

0
57

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් අපවත් වූ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශයේ රෝහලේ තැන්පත් කර ඇත.

අනෙකුත් හිමිවරුන්ගේ සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ නැත්පත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්.

බරපතළ තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.

Previous articleඅදින් පස්සේ ගල්ගමුවේ කාවන්තිස්ස මහඇත්රජු සහ ඔහුගේ පිරිවර රකින්නේ කවුද…ගල්ගමුවේ අලි ඇත්තු ටික රකින්න හිටපු ඒ ජවසම්පන්න කොල්ලත් යන්නම ගියා..
Next articleවසර 19ක් යුක්තිය ඉල්ලූ තාත්තා, යුක්තිය නොලබාම අවසන් ගමන් යයි…
error: Content is protected !!
Verified by MonsterInsights