Home සයුරෙන් එහා පුවත් රංගනයට අවස්ථා නොලැබුණැයි ජීවිතයෙන් සමුගන්නට තීරණය කළ නළුවෙකු ගැන ඇසෙන අනුවේදනීය කතාව...

රංගනයට අවස්ථා නොලැබුණැයි ජීවිතයෙන් සමුගන්නට තීරණය කළ නළුවෙකු ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..

0
103

මේ මරණයට හේතුව ඇසුවෙත් ඇත්තෙන්ම ඔබ පුදුම වේවි.. මේ තරම් මානසික ව්‍යාකූලබවක්..

ඔහු කාලයක් තිස්සේ මොන තරම් නම් පීඩාවට පත්වෙලා ඉන්න ඇතිද..?

ඔහු මරාති සිනමාවට ප්‍රවිශ්ඨ වෙන්නේ මීට වසර ගණනාවකට පෙරයි.. සිනමාවට තියන ඇල්ම බැල්ම නිසාම ඔහුට ලැබුණු අවස්ථාවලට තුෂාර් ගොඩක් ආදරය කළා.. ඒත් හදිස්සියේම ඔහු මෙහෙම තීරණයක් ගත්තේ ඇයි..?

ඔහුගේ නිවසේදීම තුෂාර් සියදිවි නසාගෙන මිය ගොස් ඇති බවට පසුගිය දිනක වාර්තා වුණා.. මරාති සිනමාවේ ජනප්‍රිය නළු තුෂාර් ගඩිගොන්කාර් මුම්බායි හි ගෝරේගෝන් බටහිර ප්‍රදේශයේ ජීවත්වූ අයෙක්..

රැකියාවක් නොලැබීම නිසා ඇති වූ මානසික පීඩනය හේතුවෙන් ඔහු මෙලෙස දිවි නසාගන්නට ඇති බවයි, මේ ගැන පර්‍යේෂණ පවත්වන එරට පොලිසිය පවසන්නේ..

මාලා නාට්‍ය සහ චිත්‍රපටවල රඟපෑ 34 හැවිරිදි ඔහු අතිශ්‍යය මත්පැන් පානයට යොමු වී ඇති බවත් මූලික පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

 

Previous articleඇයත් අම්මා වගේම හැඩකාරියක්.. වසර ගණන පැරණි මතක අවුස්සන මෙනාෂා ගැන ඇසෙන කතාව…
Next articleබඩ අඩු කරන දෙහි යුෂ සහ උණු ජලය සත්කාරය. ගෙදර ඉදන් බඩ අඩු කරන්න පුලුවන් සුපිරිම ක්‍රමයක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights