Home දේශිය පුවත් රටක් විදිහට අපි හැමෝම බලාපොරොත්තු දල්වාගෙන ඉන්න රූ රැජින අනුදි ගැන දැන්...

රටක් විදිහට අපි හැමෝම බලාපොරොත්තු දල්වාගෙන ඉන්න රූ රැජින අනුදි ගැන දැන් ඇසෙන සතුටු හිතෙන් ආරංචිය මෙන්න

0
87

Miss World තරඟාවලියේ පෙරේදා දින පැවැත්වුණු Head to Head Challenge වටයෙන්, තරඟකාරිනියන් 107 ක් අතරින් අවසන් තරඟකාරිනියන් 20 දෙනා අතරට තේරීපත්වීමට ලංකාවේ Anudi Gunasekara සමත්වී තිබෙනවා. ලංකාව නියෝජනය කළ තරඟකාරිනියක් මේ තරඟවටයේ අවසන් වටයට තේරීපත්වන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. ඒ වගේම මේ අනුදි, පිට පිට Fast- Track round එකක අවසන් වටයට තේරුණු දෙවෙනි අවස්ථාවයි. මෙහි අවසන් තරඟය එළැඹෙන සිකුරාදා දින පැවැත්වීමට නියමිතයි.

අනුදි ගුණසේකර ඉතිහාසය අළුත් කරමින් සිටී….👸🏻

Previous articleරටක් ආදරේ කරන එයාලගේ පළවෙනි wedding anniversary එකට කුරුලු ජෝඩුව කොහෙද මේ ගිහින් තියෙන්නේ ?
Next articleඇහුනත් බය හිතෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ අපිට බලපාන්නේ කොහොමද ? මෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දුන් විශේෂ නිවේදනය
error: Content is protected !!
Verified by MonsterInsights