Home දේශිය පුවත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් ගැන ඇසෙන අලුත්...

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් ගැන ඇසෙන අලුත් කතාව මෙන්න

0
140

 

දක්ෂ රංගන ශිල්පියකු වූ නලින් ප්‍රදීප් උඩුවෙල මේ වෙද්දී මහරගම අපේෂා රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ දැන් තත්ත්වය පිළිබඳ සොයා බලන්න අපි සම්බන්ධ කර ගත්තේ ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ දයාරත්ත රටගෙදරවයි. ඔහු මේ කලාකරුවාගේ ඥාති සොයුරෙක්.

“නලීන් මේ වෙද්දි ඉන්නේ දැඩි සත්කාර ඒ්කකයේ. ඔහුගේ තත්ත්වය ඒ තරම්ම හොද නැති නිසා වෛද්‍යවවරු නලින්ව දැඩි සත්කාර ඒ්කකයට ඇතුළත් කළා.
ඇත්තටම මේ දුක අපිටත් දරා ගන්න බැහැ. දින කීපයකට කළින් තමයි ඔහුව මේ රෝහලට අරන් ආවේ. ඒ් අරගෙන ආවට පස්සේ තමයි එන්නම එන්නම අමාරු වුණේ.”

නලින් දක්ෂ රංගන ශිල්පියෙක් බව අපි ඔබට මුලින් මතක් කළා. ඔහු වේදිකාවට, සිනමාවට වගේම ටෙලි නාට්‍ය තුළිනුත් ඒ් දක්ෂතාවය අපට පෙන්නුවා. නලින් දෙදරු පියෙක්.
කොහොම වුණත් අපේ පැතුම ඔහු ඉක්මණින්ම යථා තත්ත්වයට පත් වුණු දැකීමයි. ඒ් වගේම නලින් කොළඹ දිස්ත්‍රික් සජබ සංවිධායකවරයෙක්ද වෙනවා.

Previous articleමොකක්ද මේ හදිස්සියේම ඇයට වුණේ..? කාගේත් ආදරය දිනාගත් දිනේෂ්ගේ ආදරණීය බිරිඳ ගැන ඇසෙන ඒ කණගාටුදායක කතාව මෙන්න..
Next articleඒක මැජිකල් වැඩක්.. කසුන් ඉන්නේ හරි සතුටෙන්.. ඒ සතුටට හේතුව දන්නවාද..?
error: Content is protected !!
Verified by MonsterInsights