Home දේශිය පුවත් නාමල් රාජපක්ෂ ගැන දැන් ඇසෙන පුවත මෙන්න. අත්අඩංගුවට ගන්න වරෙන්තු ?

නාමල් රාජපක්ෂ ගැන දැන් ඇසෙන පුවත මෙන්න. අත්අඩංගුවට ගන්න වරෙන්තු ?

0
34

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

Previous articleඑය මහත් උතුම් ප්‍රාර්ථනාවක්..! හෙළයේ ගීත කෝකිලාවිය නන්දා මාලනියන් ගැන ඇසෙන මේ කතාව මොකද්ද ?
Next articleමේක නම් ඔයා කවදාවත් අහලා නැතුව ඇති.. ගෑස්ට්‍රයිටීස් වලක්වා ගන්න සුපිරිම විසඳුම් ටිකක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights