Home දේශිය පුවත් රටක් ආදරේ කරන කලා පවුලක් වූ අධිකාරී පවුලෙන් ඇසෙන අලුත්ම කතාව...

රටක් ආදරේ කරන කලා පවුලක් වූ අධිකාරී පවුලෙන් ඇසෙන අලුත්ම කතාව මෙන්න…

0
129

ශේන් අධිකාරි, අතුල – සමිතා යුවලගේ ආදරණීය පුතු ඔහුයි. ගායන පවුලක පුරුකක් වුණත් ශේන් කලක පටන් ආදරය කළේ ක්‍රීඩාවට.

විශේෂයෙන්ම ක්‍රිකට් කියන්නේ ශේන් ආස කරපු ආදරය කරපු ක්‍රීඩාවක්. ඒත් ඔන්න ඔහු දැන් පවුලේ අය වගේම ඔහුත් ගායනයට ඇලුම් කරන්න පටන්ගෙන.. ශේන් ඒකේ මුල්ම පියවර ඊයේ තැබුවා.

ඒ ඔහුගේම කියන නව ගීතයක් එළිදක්වලා. මෙන්න බලන්නකෝ මෙදා ශේන්ගේ උපන්දිනය දවසේ තමයි ඔහු මේ ගීතය තමන්ට ආදර කරන රසිකයින් වෙත මුදාහරින්නේ.

ඉතින් ඔහුගේ මේ පියවර ගායන ලෝකයේ නොමැකෙන තරු යුවලක් වන අතුලට වගේම සමිතාටත් ගොඩක් විශේෂ වෙනවා ඇති..

Previous articleදරුවෙකු තම දෙමාපියන්ගෙන් පිටපත් කරන දේවල් 7ක්…
Next articleඅපේ සංස්කෘතියෙන් ලොවක් ජයගත් ඇය ගැන ඇසෙන පුදුම හිතෙන ආරංචිය මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights